හිරු උදාවේ සිට
එය බැස යනතෙක්ම
ස්වාමින් වහන්සේට
ස්තුති කරම් //

පසසම් එතුමන් //

හිරු උදාවේ සිට
එය බැස යනතෙක්ම
ස්වාමින් වහන්සේව
සිහි කරම්

පසසම් එතුමන් //