හිමිදිරියේ තුති පූජා
පියාණෙනි ඔබ වෙනුවෙන්
ඔසවන්නේ තුති පූජා
පියාණෙනි ඔබ වෙනුවෙන්
පියාණෙනි ඔබ වෙනුවෙන් //

එල්ෂඩායි // බලවත් දෙවිතුමා
බලවත් දෙවිතුමා // එල්ෂඩායි //

එබනේසර් // ඔබ මා රැකගනියි
ඔබ මා රැකගනියි // එබනේසර් //