හිමි පසසමි දිවි තුරා
මා මුලු හදින් ගී ගයාලා
අදහන්නෙමි සරණත් පැතුමත් ඔබයි
විශ්වාසවන්ත වූ දෙවිඳේ //

විශ්වාස වූ, සමිඳුන් ඔබයි
මා ජීවයයි, ඔබ මා බර උසුලයි
මා සනසයි, මා හැර නොයයි
විශ්වාස වූ, සමිඳුන් ඔබයි






I will praise you all my life
I will sing to you with my whole heart
I will trust in you
My hope and my help
My maker and my faithful God //

Oh Faithful God, my faithful God
You lift me up
And you uphold my cause
You gave me life, you dry my eyes
You're always there
You're a faithful God