හිමි මා ඔබේ ප්‍රේමය සමරන්නෙමි
හද පතුලින් මා සමරන්නෙමි
ප්‍රේම‍ය සමරන්නෙමි මට දුන්නාවූ
නමදින්නේ මා ඔබ පමණයි
හිමි අභියස සදා ජීවනයයි
නමදින්නේ ඔබ පමණයි
ඔබ මා සමිදා

සුවය දෙමින් මුදවා හරිමින්
මා තුල ඔබ නිති වැජඹේවා
මා සමිදා //
හා.. හාලේ ලූයා...//
මහිමාන්විත දෙවිඳුනි
ශුද්ධයි //
මා දෙව් ස්වාමීන් මහිමාන්විත
නමදිමි දැන් //
ඔබ ශුද්ධයි.. ශුද්ධයි..
ආ..මේ..න්