හිමි අභියසේ මා සිටින්නේ
ඔබ පමණයි නමදින්නේ
මේ දේශේ ඔබෙ නම පතුරන්නම්
තේරුම් ගන්නේ සැවොමා
අප දෙවිඳුන්ගේ සේනාවයි
රජිඳුන් හා පෙරටම යන්නේ

සටන් කරන් // අසිපත ගමු //
සටනට යමු යේසුස් නාමෙන්
අප බලවන්තයි //
අඳුර දුරලන්ට
ප්‍රශංසාවෙන් අන්ධකාරය නැතිවී යයි

ප්‍රශංසාවෙන් අන්ධකාරය ///
නැතිවී යයි