ගෙත්සෙමනියෙදී, ගෙත්සෙමනියෙදී,
ගෙත්සෙමනියෙදී, ගෙත්සෙමනියෙ උයනෙදී.

යාච්ඤා කරන්නට, යාච්ඤා කරන්නට,
යාච්ඤා කරන්නට, අපට බැරි වුනා

ගෙත්සෙමනියට, ගෙත්සෙමනියට,
ගෙත්සෙමනියට, අප ගෙනයන්න