ගයමු /// යේසුගේ නාමේ
ඔසවමු /// දෙවිඳුගේ නාමෙන්
හෝසන්නා // අපි දෙවිඳු නමදිමු

ජීවනයේ දෙවිඳු නමදිමු
හාස්කමේ යේසු නමදිමු
ප්‍රරශංසාවේ දෙවිඳු නමදිමු
ගෞරවයෙන් යේසු නමදිමු

ජීවමාන යේසු නමදිමු
සර්වබලැති දෙවිඳු නමදිමු
රජුන්ගේ රජ දෙවිඳු නමදිමු
ස්වාමින්ගේ ස්වාමි නමදිමු