එන් පසසන් දසුනි සමිඳුන්
වෙසෙනා රැයෙහි - නිවසේ සමිඳුන්
ශුද්ධ තැන්හි දෑත් නගා පසසන්
පසසන් සමිඳුන් //