ඒ නම පුදුමයි /// යේසුස් ස්වාමි
සර්ව බල රජතුමා, ලෝකයේ හිමිතුමා
ඒ නම පුදුමයි යේසුස් ස්වාමි

මාගේ එඬේරා
සමාදානේ කුමරා
බලවන්ත රජතුමා වේ
නමස්කාර කරමු
ප්‍රේමයෙන් වඳිමු
ඒ නම පුදුමයි
යේසුස් ස්වාමි






His name is wonderful; ///
Jesus my Lord
He is the mighty King;
Master of everything
His name is wonderful;
Jesus my Lord

He’s the great Shepherd;
The Rock of all ages
Almighty God is He
Bow down before Him;
Love and adore Him
His name is wonderful;
Jesus my Lord



Written by: Audrey Mieir Published by: Manna Music, Inc.