දුක් සියල්ල ඔබට දුන්නා
වේදනාව ඔබට දුන්නා
මට ඇත්තේ ඔබගේ සන්තෝෂේ

මගෙ කඳුළු ඔබට දුන්නා
මගෙ රෝග ඔබට දුන්නා
මට ඇත්තේ ඔබගේ සන්තෝෂේ

ඔව් ඔව් ඔව් ඔව් ස්වාමිනි ///