දෙවිඳුට ප්‍රේම කරන්නන්ට
කැඳවනු ලැබූවන්ට //
සියල්ල යහපත පිනිසයි සිදුවන්නේ //

කිසි දේකටවත් කිසි කෙනෙකුටවත්
වෙන් කරන්න බෑ
දේව පෙමින් //

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට...

මුලු ආත්මයෙන් මුලු බුද්ධියෙන්
මුලු ශක්තියෙන් ප්‍රේම කරන්නේ නම් //

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට...

දැන් අප විඳිනා දුක්
අප ලබන්ට යන
ස්වර්ගික මහිමෙට සමාන කරන්න බෑ //

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට...


(රෝම 8:28)