දෙවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි
යේසු සමිඳානෝ
රජිඳුනි ඔබ දුන් අනගි තිලිනයයි
සාමේ කුමරානෝ //

මහිමේ හිමිට ම්හිමේ වේවා සෑමදා
දෙවිඳේ සාමේ රජිඳේ වැජඹේ නිති සදා
සැරදේ නිති සදා, සැරදේ නිති සදා

අඳුරින් පිරි හද එලිය කරන මගෙ
ගිනි සිළුව ඔබ වේ
පාපයේ රැහැනින් මා මුදවන්නට
වැඩිය සමිඳ ඔබ වේ //

ස්නේහේ අමිල ප්‍රේමේ සිත්හි දැල්වේවා
දෙවිඳේ ශුදත් දෙවිඳේ හද තුළ රජ වේවා
දිවියේ හිමි වේවා ////