දෙවිඳුන් යහපත්, සෑමදා
පැසසුම් ගීයක් මා හදේ තිබේ
දෙවිඳුන් යහපත්, සෑමදා
අඳුරේ බැබලේ එතුම් ආලෝකේ
දෙවිඳුන් යහපත්
දෙවිඳුන් යහපත්
සෑමදා

අඳුරේහි, ඔබ යයිනම්
මරණේ සෙවනැලි අතරේ
බිය නොවෙනු, එතුම් ඔබ සුරකි
ඇසෙහි කළු රුව සේ
එතුම් ප්‍රේමය හරි පුදුමයි
කරුණාව සදා පවති

මට නොදැනුනිද ඔබගේ
දිව්‍ය සැලසුම මා කෙරෙහි
මා ජීවේ ඔබ තුළමයි
මා දකිමි එය ඇදහිල්ලේ ඇසින්

දෙවිඳුන් යහපත්...






Chorus:
God is good all the time
He puts a song of praise, In this heart of mine
God is good all the time
Through the darkest night, His light will shine
God is good, God is good all the time.


(Repeat)

If you're walking through the valley
And there are shadows all around
Do not fear, He will guide you
He will keep you safe and sound
'Cause He has promised to never leave you
Nor forsake you, for His Word is true

(Repeat Chorus)

We were sinners and so unworthy
Still for us, He chose to die
Filled us with His Holy Spirit
Now we can stand and testify
That His love is everlasting
And His mercies they will never end

(Repeat Chorus)

Bridge:
Though I may not understand
All the plans You have for me
My life is in Your hands
And through the eyes of faith
I can clearly see

(Repeat Chorus except last two lines)

God is good, He's so good
God is good, He's so good
God is good, He's so good all the time.



(Psalm 73:1)
Album : Rivers of Joy by Don Moen
Label : Integrity/Hosanna! Music