දෙවිඳුන් දුන් පොරොන්දුවයි
සත්‍යයේ ආත්මයාණන්
අප අතරට වැඩි ප්‍රේමයයි
ශුද්ධ ආත්මයාණන් //

සැමදින මා හද පිවිතුරු කළේ ඔබයි
කිතු සමිඳුන් වෙත මා ලං කළේ ඔබයි
ලඟ සිටිනා විට තනිකම මට නොදැනේ
ලඟ සිටිනා විට ප්‍රීතිය හද ඉපිලේ

දමිටු වූ මාවතේ මා ගෙනයන්නේ ඔබයි
පැසසුම් දීම් හද පුරවන්නේ ඔබයි
ශුදතුනි මා වෙත සැනසුම ගෙනෙනු මැනේ
ශුදතුනි මා හද ඔබ රජ කනනු මැනේ

දෙවිඳුන් දුන් පොරොන්දුවයි...