දෙවිඳුන් අප හා සමඟින්නේ
     අප නෑ බිය වන්නෙ කිසිදා //
     යාමේදි ඊමේදි රැක ගන්නා
     අප නෑ බිය වන්නෙ කිසිදා //

අප ලැබුවේ බය උපදවන ආත්මයක් නොවේ - //
ප්‍රේමේ, බලයේ, හික්මීමෙ ආත්මය වේ - //

අප ලැබුවේ බය උපදවන ආත්මයක් නොවේ - //
අබ්බා පියාණන් කියනා ආත්මය වේ - //