දෙවිඳේ මගේ දෙවිඳේ
පාමුලේ ඔබ දිව්‍ය පාමුලේ
වඳිනෙම් ඔබගේ නාමේ
දෙවිඳේ මගේ දෙවිඳේ

පැසසුමටයි ඔබ ප්‍රියවන්නේ
ගී හඬ දැන් දැන් නැංවෙන්නේ
ඔබේ ධජයයි අද ලෙළ දෙන්නේ
ජය අපටයි අද දෙවිඳුන්ගේ

දෙවිඳේ මගේ දෙවිඳේ...