දෙවි සමිඳුනි මා ඔබට ප්‍රේම කරමි ////
මාගේ මුළු හදවතින් මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි //

දෙවි සමිඳුනි මා ඔබව නමදින්නෙමි ////
මාගේ මුළු හදවතින් මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි //

දෙවි සමිඳුනි මා ඔබව ඔසවන්නෙමි ////
මාගේ මුළු හදවතින් මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි //