දෙවි පියාණනි
ඔබව නමදිමි ///
ඔබ වෙතට මගේ දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා
ඔබව නමදිමි

යේසු සමිඳුනි...
ශුද්ධ ආත්මයාණනි...





'ශුද්ධ ආත්මයාණනි...' වෙනුවට
'ශුධත් දෙවිඳුනි' ලෙසද ගායනා කරයි.