දෙව් රජුන්ට මහිමය වේවා සදා
මා එසෙව් නිසා යේසුස්
තම හස්තය දිගු කොට එසෙව් නිසා
මා යේසුස්ට ප්‍රේම කරම් - ///
සග ලොවේදී මා හිමි දකින විට
යේසුස්ට ස්තුති කරම්
හාලේලූයියා ///







Oh glory be to God He has lifted me up
He has lifted me up I know
He stretched out His hand and He lifted me up
And that's why I love Him so
I love Him more and more - //
And when I stand upon the other show
I'll praise him more and more
Hallelujah /// Hallelujah
Hallelujah ///