දයාවයි කරුණාවයි මා සුව කලා
පෙරමයයි ඔබෙ හස්තයයි මා ස්පර්ශ කලා
ජීවනයයි මට මග පෙන්නුවේ මේ ජීවිතේ සදා
ඔබ යහපත් ඔබ බලවත් //

සාමයයි ඔබේ ප්‍රීතියයි මා තුළ රජ කලා
සැනසුමයි ඔබේ මෘදුකමයි මා වට කලා
ජීවනයයි මට මග පෙන්නුවේ මේ ජීවිතේ සදා
ඔබ යහපත් ඔබ බලවත් //