දයාබරකමින් කරුණාගුනයෙන්
මට හඬගැසුවා මගෙ නම කියා සමිඳා //

ගිනි මැද මා සිටිනවිට නුඹ මගේමැයි කියා
ජල මැද මා සිටිනවිට නුඹ මගේමැයි කියා

ගිලිහෙන්නට ඉඩ නොදී
මා දැවෙන්න ඉඩ නොදී
සුරතින් මා රැකගෙන ඔබ ගෙනගියා //