බලයේ සෙනඟක් ගොඩනංවා
ප්‍රශංසාවේ සෙනඟක් සාදම්
මේ දේශේ තුළ මා ආත්මෙන් ගැවසී
අනගි නමින් මහිමවත් වේ

දෙව් සභාව නංවන් මැනේ
ශක්තිය එක්සත් බැව් දී
එක්කෙනෙක්ව දෙව් ශරීරේ
දෙව් පුතුන්ගේ දෙව් රාජ්‍යයේ