බලය ඒ නාමයයි, සුවය ඒ නාමයයි
මිදීම ඒ නාමයයි, ජය ඒ නාමයයි //

යේසුස් // හලේලූයියා
යේසුස් //

ශාරොන්හි පුෂ්පයයි
දීප්තිමත් තරුවයි
මන්ත්‍රීවරයාණෝ
සව්බලැත් දෙවිඳුන්

යේසුස් // හලේලූයියා
යේසුස් //

රජුන්ගේ රජ තුමා
ස්වාමින්ගේ ස්වාමිතුමා
යුදාහි සිංහයා
සාමයේ කුමරුවා

යේසුස් // හලේලූයියා
යේසුස් //