අති ශුද්ධ /// දෙව් පියේ
වඩිනුව අප වෙත
ඔබ මෙත පාමිනේ
වඩිනුව අප වෙත - ///
ඔබ මෙත පාමිනේ

සවිබල /// යේසුනේ
කුමටද ඔබ හැර
වෙන කිසිවෙක් අනේ
කුමටද ඔබ හැර - ///
වෙන කිසිවෙක් අනේ

ශුද්ධාත්ම /// දෙවිඳේ
සවිබල දෙනු මැන
යෙදෙනට සේවයේ
සවිබල දෙනු මැන - ///
යෙදෙනට සේවයේ

ත්‍රී එක /// දෙවිඳේ
අපි ඔබ අභියස
සිටිනෙමු බැතිනේ
අපි ඔබ අභියස - ///
සිටිනෙමු බැතිනේ