අපි තුති පූජා ගෙනෙමින්
දෙව් මැදුරට යමු තුටිනා //
දෙවිඳුන් හට එය පුදලා
පැසසුම් ජය ගී නගලා //