අපි නමදිමු බැතින්
ස්තුති දෙමු හදින්
නමදිව් දෙව් රජුන්
ඔසවමු යේසුස්

ස්තුති වේවා
හාලේලූයියා
මහිම වේවා
ආමෙන්






We worship and adore You
Bowing down before You
Songs of praises singing
Hallelujahs ringing
Hallelujah - //
Amen