අප සමිදාගේ නාමේ
බලවත් කුළුණක් වන්නේ
එහි ධර්මිෂ්ඨයන් දුවමින් ප්‍රීතිවෙයි
අප සමිදාගේ නාමේ
බලවත් කුළුණක් වන්නේ
එහි ධර්මිෂ්ඨයන් ප්‍රීතිවෙයි

ඔවුන් පෙරටම යයි ජයග්‍රාහී ලෙසින්
සතුරාව පලවාලා හරිමින්
ඔවුන් පෙරටම යයි
බල බිඳුමට සාතන්ගේ
ඔවුන් දෙවිඳුන්ගේ හමුදාව වේ
අප දෙවිඳුගේ හමුදාව වේ