අප පාප වලට නැසී
     ධර්මිෂ්ට ලෙසින් ජීවත් වන සේ //
     කුරුස ගස පිටදී, අප පාප ඉසුලුවේ - //
     යේසුනි ////

තුවාල වලින්, සුවපත් කෙරුවා
බැටළුවෙකු සේ, මුලාව ගිය මා //
එනමුත් මා දැන්, ඔබ වෙත, පැමිණ සිටී

     අප පාප වලට නැසී
     ධර්මිෂ්ට ලෙසින් ජීවත් වන සේ //
     කුරුස ගස පිටදී, අප පාප ඉසුලුවේ - //
     යේසුනි ////

ශුද්ධ කමේ, දරුවන් ලෙසිනා
සිටින සේ, මා කැඳවූවා //
නිකලැල් ලෙය මා, වෙනුවෙන්, පුජා කලේ

     මා ආත්මේ එඬේරා ඔබමයි -
     මා රැකවලා ඔබමයි x 6