අප දෙවිඳුන් මහ විශ්මිත එතුමන්
ආධිපත්‍යය පතුරයි ස්වර්ගෙන්
ප්‍රඥාවෙන් හා බලයෙන් ප්‍රේමෙන්
විශ්මිත වූ දෙවිඳුන් //

ආධිපත්‍යය පතුරයි එතුමන්
අප විශ්මිත වූ දෙවිඳුන්
ප්‍රඥාවෙන් හා බලයෙන් උතුම්
අප විශ්මිත වූ දෙවිඳුන්
බලවන්තයි අප මද්‍යයේ
සුවවීමේ දිය ගලා එයි
ආධිපත්‍යය පතුරයි එතුමන්
අප විශ්මිත වූ දෙවිඳුන්






Our God is an awesome God
He reigns from heaven above
With wisdom power and love
Our God is an awesome God



By Michael W. Smith