අප දෙව් කෙතරම්, උතුම්ද එතුමා
සදාකාලයට, උතුම් ඒ නම

රතු මුහුදේ දිය, වෙන් කළ එතුමා
මම ඔබ ගෙන යම්, අදහම් ඔබ මා //