අප අතරේ වැඩ වසනා - ජීවමාන යේසුස්
අප හට පුදුම දේ කල - ජීවමාන යේසුස්
අප ලඟින් නිතර සිටිනා - ජීවමාන යේසුස්
අප හට නිතර ජය දෙන - ජීවමාන යේසුස්

හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි
අපේ රජුන්
හෝ... හෝ... හෝ... බලවත් බලවත්
අපේ රජුන් //

අපේ කිතුණු සටන ජය ගන්නට
අපේ යේසුස් ජීවමානයි //

අපේ යේසුස් ජීවමානයි //

හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි
දෙව් වචනේ
හෝ... හෝ... හෝ... බලවත් බලවත්
සමිඳුගේ ලේ //

අපේ කිතුණු සටන ජය ගන්නට
අපේ යේසුස් ජීවමානයි //

අපේ යේසුස් ජීවමානයි //