අහස්තලය දෙවිඳුගෙ මහිමය පවසයි
ගුවන්තලය දෙවිඳුගෙ ඥානය දක්වයි
ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම
සමිඳුට කීකරු වෙයි
ලොව කෙලවරතෙක් වෙනස් නොවී සැම
දෙවිඳුට මහිමය දේ //

මහිමය වේවා ////