අභිශේකවූ මහිමලත්
යේසු රජුන් සිහසුන සිටිනා
බැටළු පැටවානන්ගේ ලේ වලින් සේදුනු
දේව දරුවන් රජිදුන් නමදිනවා

හොසන්නා /// රජිදුටා

අසිරිමත් ප්‍රතාපවත්
සදාතන පිය සිහසුන සිටිනා
සාම රාජ්‍යයනන්ගේ පෙර ධමිටු කමින්
එතුම් දරුවන් සමිඳුන් ඔසවනවා

එසවෙවා /// රජතුමා