ආමෙන් ආමෙන්
ආමෙන් ආමෙන්
ආමෙන්

මහිමය දෙමු එතුම් රජ නිසා
පසමු අපි ගැලවීම දුන් නිසා //

ප්‍රශංසාවද තේජසද සදාකලෙට
අපේ දෙවිඳුන්ට //

ආමෙන් ආමෙන්...

ප්‍රඥාවද සත්‍යද සදාකාලෙට
අපේ දෙවිඳුන්ට //

ආමෙන් ආමෙන්...

ගෞරවයද බලයද සදාකාලෙට
අපේ දෙවිඳුන්ට //

ආමෙන් ආමෙන්...

මහිමයද පරාක්‍රමයද සදාකාලෙට
අපේ දෙවිඳුන්ට //

ආමෙන් ආමෙන්...



(එළිදරව් 7:12)