ආදරේ කලා ජීවිතේ පුදා
මා මෙතරම් වටිනවද කියා
හදවතට දැනුනා
හා... හා... //

මා වෙනුවෙන් පිබිදී
උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා //
මගේ කඳුළු දැක
ඔබේ නෙත් මා දෙස හරවා
ඔබ කල යහපත්කම් මාහට සිහිවෙනවා

සමිඳේ ආදරේ, ඔබහට ආදරේ ////